මිනුවන්ගොඩ නගරය ගම්පහ දිස්ත්‍රික්කයේ එක ප්‍රධාන නගරයකි. නිල්පනාගොඩ ගලේ දේවාලය මිනුවන්ගොඩ ආසන්නයේ පිහිටයි.
| මිනුවන්ගොඩ Minuwangoda | |
|---|---|
| සුළු නගරය | |
| Country | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | SLST (UTC+5.30) |
| Postal code | 11550 |
| දුරකථන කේතය(න්) | 011 |
| වෙබ් අඩවිය | minuwangodacity.com |
ගමනාගමනය
මහා මාර්ග
- දිවුලපිටිය හරහා කුරුණෑගල
- කටුනායක
- ගම්පහ
- ජා-ඇල හරහා කොළඹ
පාසල්
- මිනු/නාලන්ද ජාතික පාසල
- මිනු/නාලන්ද (බාලිකා) පාසල
- මිනු/ජනාධිපති විද්‍යාලය
- මිනු/ප්‍රින්ස්හුඩ් විද්‍යාලය, බුරුල්ලපිටිය
- මිනු/නිල්පනාගොඩ මහ විද්‍යාලය
නිල්පනාගොඩ
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිනුවන්ගොඩ පිළිබඳ තොරතුරු, මිනුවන්ගොඩ යනු කුමක්ද? මිනුවන්ගොඩ යනු කුමක් දර්ශනය කරන්නේ?