බුරුමයේ බුද්ධාගම

මුල් පිටුව | බුරුමයේ බුද්ධාගම

බුරුමයේ බුද්ධාගම (මියන්මාරය ලෙසද හැඳින්වේ) යනු, ප්‍රධාන වශයෙන්, රටෙහි ජනගහණයෙන් 89% ක් විසින් අනුගමනය කෙරෙන, ථේරවාද සම්ප්‍රදායය වෙයි.

වර්ථමානයේ මියන්මාර් නමින් හදින්වුවද නුදුරු අතීතයේ බුරුමය නමින්ද ඊටත් පෙර මරම්ම දේශය, රාමඤ්ඤ දේශය නමින්ද හැදින්විනි. අශෝක රජතුමා විසින් ධර්ම ප්‍රචාරය සදහා යැවූ සෝණ හා උත්තර යන හිමි වරුන් වැඩියේයැයි සදහන් වන ස්වර්ණ භූමිය මියෙන්මාර හෙවත් බුරුම දේශය බව එරට බොදුනුවෝ පිළිගනිති. එරට ඉතිහාසයේ පැවති බෞද්ධ රාජ්ය දෙකක් ලෙස හංසවතී රාජ්ය සහ සුධම්මවතී රාජ්ය හදුන්වා දිය හැක.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බුරුමයේ බුද්ධාගම පිළිබඳ තොරතුරු, බුරුමයේ බුද්ධාගම යනු කුමක්ද? බුරුමයේ බුද්ධාගම යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.