මිරිස්ස


මිරිස්ස යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය තුල පිහිටි කුඩා නගරයක් වේ. නගරය කොළඹ සිට කිලෝ මීටර 240ක් පමණ දුරකින් යුක්තව දකුණු දිසාවෙන් පිහිටා තිබේ.

මිරිස්ස
Mirissa
මිරිස්ස වෙරළතීරය
රටශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
ජනගහණය(2012)
 • මුළු4,695
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
 • ගිම්හානය (DST)Summer time (UTC+6)

සංචාරක ආකර්ෂණ

දියමත ලිස්සායාමේ ක්‍රීඩාව

  • ඉහල සංචාරක ආකර්ශනයක් දිනා ඇති මිරිස්ස වෙරල තීරයෙහි දිය මත ලිස්සායාමේ ක්‍රීඩාව ප්‍රචලිතව පවතී. විදේශීය සංචාරකයන් මවිත කරවන මිරිස්ස වෙරල තීරයෙහි දිය රැලි මෙම ක්‍රීඩාව සදහාම නිර්මායනය වූවක්දැයි සිතෙන තරමට ආකර්ශනීය වේ.
 මිරිස්ස වෙරල තීරය සදහා ඉතා ඉහල සංචාරක ආකර්ශනයක් ලැබීම⁣ට මෙම මනස්කාන්ත දිය රැලි අනගි දායකත්වයක් ලබාදේ.එබැවින් ඔබේ නිවාඩුව නිදහසේ ගත කිරීමට මිරිස්ස වෙරල තීරය කදිම තෝතැන්නකි. 

මූලාශ්‍ර

  1. Brinkhoff, Thomas (13 October 2012). "Ella (Divisional Secretariat)". City Population. සම්ප්‍රවේශය 2 July 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිරිස්ස පිළිබඳ තොරතුරු, මිරිස්ස යනු කුමක්ද? මිරිස්ස යනු කුමක් දර්ශනය කරන්නේ?