මිලියන වසර

මිලියන වසර යනු වසර 1,000,000 (i.e. 1×106) ප්‍රමාණයක් සඳහා වන ඒකකයකි. මෙහි භාවිතය සඳහා වන නිදසුනක් විශ්වයෙහි ඇස්තමේන්තුගත වයසයි, එය මිලියන වසර 13,798 පමණවේ.

කෙටි යෙදුම

මිලියන වසර සඳහා මි.ව. යන්න කෙටි යෙදුම ලෙස භාවිතාවේ.

භාවිතය

තාරකා විද්‍යාවෙහි සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන මෙය, සමහරවිට ලියැවෙන්නේ "මිවපෙ", මිලියන සර පෙර ලෙසිනි. භූ විද්‍යාවෙහි එය භාවිතා කර ඇති මුත්, මෙව (මෙගාවසර) යන්න වර්තමානයේදී බහුලව භාවිතා වෙයි.

මෙයද බලන්න

  • මෙගා වසර (මෙව)
  • බිව
  • කිව
  • ව යන සංකේතය

ආශ්‍රිත


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිලියන වසර පිළිබඳ තොරතුරු, මිලියන වසර යනු කුමක්ද? මිලියන වසර යනු කුමක් දර්ශනය කරන්නේ?