ශ්‍රී නාගවනාරාමය යනු මීතොටමුල්ල ග්‍රාමයෙහි ඇති පැරණිතම විහාරස්ථාන අතරින් එකකි. පහත දැක්වෙන්නේ විහාරස්ථානය ඉදිරිපට තන ලද නව බුද්ධ ප්‍රතිමාවයි.
| මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමය | |
|---|---|
| විස්තර | |
| ද්වාරය:බුද්ධාගම |
මෙහි පහළ මළුවක් හා ඉහළ මළුවක් වශයෙන් කොටස් දෙකක් ඇති අතර පහළ මළුවෙහි ලැගුම්ගෙය හා බණ මඩුවත් ඉහළ මළුවෙහි බුදු ගෙය, බෝධිය හා දේවාලත් පිහිටා තිබේ. කලින් තිබුණේ එක් ප්‍රධාන දේවාලයක් අමණක් වූ අතර එය නම් පොත නම් ග්‍රන්ථයේ සඳහන් වන සම්මුඛ දේවාලය යැයි පැවසේ.
මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමයෙහි සේයා රූ එකතුව
- ලැගුම් ගෙය
- බණ මඩුව
- ඝණ්ඨාර කුළුණ
- ඝණ්ඨාර කුළුණෙහි උපත
- පියගැටපෙළ
- බෝධිය
- බුදු ගෙයෙහි බුද්ධ ප්‍රතිමාව
- ශාරිපුත්‍ර ප්‍රතිමාව
- මෞද්ගල්‍යාන ප්‍රතිමාව
- මෙතේ බෝසත් ප්‍රතිමාව
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමය පිළිබඳ තොරතුරු, මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමය යනු කුමක්ද? මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමය යනු කුමක් දර්ශනය කරන්නේ?