මීරිමා සුල්තාන් (සුලෙයිමාන් I ගේ දියණිය)

මීරිමා සුල්තාන් (ඕටමන් තුර්කි|مهرماه سلطان, "ඉර සහ හඳ"; 1522 – 1578 ජනවාරි 25) යනු ඔටෝමාන් කුමරියකි. ඇය ඔටෝමාන් සුල්තාන් සුලෙයිමාන් I සහ ඔහුගේ බිරිඳ හුරෙම් සුල්තාන් ගේ දියණියයි. ඇය ඔටෝමාන් ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍ය කුමරිය වූ අතර ඇය කාන්තා සුල්තාන් රජ්‍යයේ කැපී පෙනෙන චරිතයක් විය.

මීරිමා සුල්තාන්
'Cristofano dell'Altissimo' විසින් ඇඳි 'Cameria Solimani' නම් සිතුවම, c. 1541
උපත1522 අගෝස්තු
පැරණි මාලිගාව, කොන්ස්තන්තිනෝපලය, ඕටමන් අධිරාජ්‍යය
මරණය25 ජනවාරි 1578(1578-01-25) (වයස 55)
පැරණි මාලිගාව, කොන්ස්තන්තිනෝපලය, ඕටමන් අධිරාජ්‍යය
භූමදානයසුලෙයිමානියේ මුස්ලිම් පල්ලිය, ඉස්තාන්බුල්, තුර්කිය
වල්ලභයාරුස්තෙම් පාශා (වි. 1539; මරණය 1561)
දරුවන්අයිශේ හුමාශා සුල්තාන්
(1541–1598)
සුල්තාන්සාදේ ඔස්මාන් බේහ්
(1546–1576)
රාජවංශයඕටමන් රාජවංශය
පියාසුලෙයිමාන් I
මවහුරෙම් සුල්තාන්
ආගමසුන්නි ඉස්ලාම්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මීරිමා සුල්තාන් (සුලෙයිමාන් I ගේ දියණිය) පිළිබඳ තොරතුරු, මීරිමා සුල්තාන් (සුලෙයිමාන් I ගේ දියණිය) යනු කුමක්ද? මීරිමා සුල්තාන් (සුලෙයිමාන් I ගේ දියණිය) යනු කුමක් දර්ශනය කරන්නේ?