❝ මීසෝනයක් ❞ යනු කුමක්ද? මා එය කෙටියෙන් පවස්න්නම්. පරමාණුවක , ඔබ දැනටමත් දන්නා පරිදි ඉලෙක්ට්‍රෝන (-) , පෝට්‍රෝන (+) , න්‍යුට්‍රෝන (neutral) ලෙස උපපරමාණුක අංශු වර්ග 03 ක් ඇත.පරමාණුවක න්‍යෂ්ටිය තුල පෝට්‍රෝන හා නියුට්‍රෝන පවතී. ඉලෙක්ට්‍රෝන පවතින්නේ න්‍යෂ්ටික ට ඈතිනි. ඉතින් මේ පරමාණුවක න්‍යෂ්ටිය තුල ඇති පෝට්‍රෝන ධන ආරෝපිත බැවින්, පෝට්‍රෝන අංශු එකිනෙකට විකර්ෂණය කරයි. ඉතින් එසේනම් න්‍යෂ්ටිය බිඳවැටීමෙන් පරමාණුවද විනාශ විය යුතුය. එසේ නොවීමට හේතුව සොයා යන විට අනාවරණය වූයේ , මෙම න්‍යෂ්ටිය තුල " මීසෝන " නමින් තවත් (ඉලෙක්ට්‍රෝන මෙන්ම ඍණ ආරෝපිත) අංශුවක් පවතින බවයි.
මෙම මීසෝන පෝට්‍රෝන සමඟ [(-) හා(+)] බැඳේ, එලෙස බැඳී උදාසීන න්‍යුට්‍රෝන අංශු සාදයි. මේ මීසෝන අංශු පෝට්‍රෝන හා බැඳී න්‍යුට්‍රෝන සෑදූවද, ඉතිරිව ඇති පෝට්‍රෝන අතර නැවත නැවත හුවමාරු වේ. එය වේගවත්ව සිදුවන නිසා, න්‍යුට්‍රෝන හා පෝට්‍රෝන වෙන වෙන ම හඳුනාගැනීමට පවා අපහසු ය.
එමෙන්ම පරමාණුක ක්‍රමාංකය වැඩි වන්න වන්න, (වැඩි වන තරමට) පෝට්‍රෝන ගණගණනද වැඩිවේ . පෝට්‍රෝන ගණනට ව්ඩා මීසෝන ප්‍රමාණය අඩු නිසා පෝට්‍රෝන අංශු එකිනෙකට ලංවී, විකර්ෂණය වීම සිදුවේ.එනිසා න්‍යෂ්ටිය බිඳවැටීමෙන් පෝට්‍රෝන ශක්තිය ලෙස පිටවීයයි. එම ශක්තිය පිටවීම " .විකිරණශීලිතාවය " නම් වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මීසෝන පිළිබඳ තොරතුරු, මීසෝන යනු කුමක්ද? මීසෝන යනු කුමක් දර්ශනය කරන්නේ?