මුන්හ්වා විකාශන සංස්ථාව

මුන්හ්වා විකාශන සංස්ථාව (MBC; හංගුල්주식회사문화방송; හන්ජා株式會社文化放送; ප්‍රරෝJusikhoesa Munhwa Bangsong; lit. "සංස්කෘතික විකාශන සංස්ථාව") යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන දකුණු කොරියානු රූපවාහිනී සහ ගුවන්විදුලි ජාල සමාගමකි. මුන්හ්වා යන චීන-කොරියානු වදනෙහි අර්ථය "සංස්කෘතිය" යන්නයි.

මුන්හ්වා විකාශන සංස්ථාව
වර්ගයමහජන
සේවා සරිය
  • දකුණු කොරියාව
  • එක්සත් ජනපදය (චන්ද්‍රිකා, ඇතැම් නාගරික කලාපයන්ට ගුවන් මඟින්)
ප්‍රධාන පුද්ගලයන්පාක් සුං-ජේ ප්‍රවිනි සහ සභාපති, 2020-වර්තමානය
කර්මාන්තයවිකාශන ගුවන්විදුලිය සහ රූපවාහිනිය
ආදායම1,500,941,912,398 වොන්
මෙහෙයුම් ආදායම59,272,035,738 වොන්
ශුද්ධ ආදායම82,403,520,805 වොන්
මුළු වත්කම්2,557,227,645,206 වොන්
මුළු සමකොටස1,000,000,000 වොන්
හිමිකරු(වන්)
  • දකුණු කොරියාවේ රජය විසින් විකාශන සංස්කෘති පදනම හරහා : 70%
  • ජොං-සු ශිෂ්‍යත්ව පදනම: 30%
සේවකයන්1,712
උපාංගයන්
  • MBC ප්ලස්
  • MBC C&I
  • iMBC
  • MBC ආර්ට්ස්
  • MBC ප්ලේ ෆ්‍රී
  • MBC ඇකඩමි
  • MBC ඇමරිකා
  • MBC නනුම්
විකුණනු ලබන්නේසැකිල්ල:Kse

ආශ්‍රේයයන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මුන්හ්වා විකාශන සංස්ථාව පිළිබඳ තොරතුරු, මුන්හ්වා විකාශන සංස්ථාව යනු කුමක්ද? මුන්හ්වා විකාශන සංස්ථාව යනු කුමක් දර්ශනය කරන්නේ?