මුම්බායි රූපවාහිනී කුළුණ

මුම්බායි රූපවාහිනී කුළුණ යනු ඉන්දියාවේ මුම්බායි අගනුවර වෝලි (Worli) හී පිහිටුවා තිබෙන, රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණකි. මෙම කුළුණේ හිමිකාරීත්වය, ඉන්දියානු රජයේ රූපවාහිනී පුළුල්විදැහුම්කරු වන දූර්දර්ශන් ආයතනය සතුවේ. කුළුණේ සමස්ථ උස මීටර 300 ක් වන අතර, එය ඉන්දියානු උප මහද්වීපය තුල මිනිසා විසින් ගොඩ නැගූ සිව්වන උසම ඉදිකිරීමද වෙයි.

කුළුණ රතු සහ සුදු වර්ණයෙන් සමන්විත මෙම කුළුණ, දැලිස ආකෘතිය අනූව යමින් ඉදි කරන ලද්දක් වන අතර, දකුණු දිග මුම්බායේ බොහෝ ප්‍රදේශ වලට දර්ශනය වේ.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. http://www.emporis.com/en/wm/bu/?id=140482 Information on the completed 300m Mumbai TV Tower at Emporis.com

භාහිර සබැදි

Information on the completed 300m Mumbai TV Tower at Emporis.com

  • Drawings of Mumbai TV Tower - SkyscraperPage.com

19°00′26″N 72°49′12″E / 19.00722°N 72.82000°E / 19.00722; 72.82000

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මුම්බායි රූපවාහිනී කුළුණ පිළිබඳ තොරතුරු, මුම්බායි රූපවාහිනී කුළුණ යනු කුමක්ද? මුම්බායි රූපවාහිනී කුළුණ යනු කුමක් දර්ශනය කරන්නේ?