මුසුනූරි නායකවරු

මුසුනූරි නායකවරු 14වන සියවසේ දකුණු ඉන්දියාවේ තෙලංගානා සහ ආන්ධ්‍ර ප්‍රදේශ් යන ප්‍රදේශවල කෙටි කාලීනව බලය හෙබවූ රජ පිරිසක් වූහ. මුසුනූරි කාපය නායක නැමැත්තා වරංගල් වෙතින් දිල්ලි සුල්තානයේ හමුදා පලවාහැරීමට මූලිකත්වය ගත්තේ යැයි පැවසේ. කෙසේනමුත් ඔහුගේ නැගීසිටීමට එරෙහිව මඳ කලෙකින්ම බහමනී සුල්තානය වෙතින් අභියෝග එල්ල විණි. 1368 දී රෙචේර්ලා නායකවරු ඔහුගෙන් බලය උදුරා ගත්හ.

මුසුනූරි රාජවංශය

ආ. 1325–1368
අගනුවරවරංගල්
රජයරාජාණ්ඩුව
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
ආ. 1325
• අහෝසි කළේ
1368
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
කාකතීය රාජවංශය
දිල්ලි සුල්තානය
රෙචේර්ලා නායක්වරු
බහමනී සුල්තානය

සටහන්

ආශ්‍රේයයන්

  1. Talbot (2001), pp. 177–182.

ග්‍රන්ථාවලිය

වැඩිදුර කියවීමට

  • Devi, V. Yashoda (1975), After the Kākatīyas, Andhra Pradesh Sahitya Akademi, https://books.google.com/books?id=SuG1AAAAIAAJ 
  • A history of South India from prehistoric times to the fall of Vijayanagar, K. A. Nilakanta Sastri, Oxford Univ. Press, 1955.

සැකිල්ල:Telangana

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මුසුනූරි නායකවරු පිළිබඳ තොරතුරු, මුසුනූරි නායකවරු යනු කුමක්ද? මුසුනූරි නායකවරු යනු කුමක් දර්ශනය කරන්නේ?