තනි ප්‍රෝටෝනයක පවතින විද්‍යුත් ආරෝපණය, නැත හොත් තනි ඉලෙක්ට්‍රෝනයක පවතින විද්‍යුත් ආරෝපණයේ නිරපේක්ෂ අගය මූලික ආරෝපණය ලෙස හැඳින්වේ. මෙය මූලික භෞතීය නියතයකි. ඉලෙක්ට්‍රෝනයේ විද්‍යුත් ආරෝපණය සමඟ වරදවා වටහා ගැනීම වැලැක්වීමට මූලික ධන ආරෝපණය යනුවෙන් ද මෙය හඳුන්වනු ලැබේ. මෙම අගය ආසන්න වශයෙන් 1,602,176,565(35)×10−19 C වේ.
මූලාශ්‍ර
- "CODATA value: elementary charge". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-06-24.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මූලික ආරෝපණය පිළිබඳ තොරතුරු, මූලික ආරෝපණය යනු කුමක්ද? මූලික ආරෝපණය යනු කුමක් දර්ශනය කරන්නේ?