මෘදුකාංග ක්‍රමලේඛන අතුරුමුහුනත(application programming interface-API) යනු පරිගණක ක්‍රමලේඛන වලට එකිනෙකා සමග තොරතුරු හුවමාරුවේදී භාවිතා කල හැකි රීති සමුදායකි.එය විවිධ ක්‍රමලේඛන එකිනෙකා සමග තොරතුරු හුවමාරුවේදීඅතුරු මුහුනතක් ලෙස ක්‍රියාකරයි. මෙය පරිගණක සමග වැඩකිරීමේදී , පරිශීලකයන්ට පරිගණකය හා තොරතුරු හුවමාරු කර ගැනීමට මෙහෙයුම් පද්ධතියේ පරිශීලක අතුරුමුහුන්තේ ක්‍රියාකාරීත්වය සමග සැසදිය හැක.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මෘදුකාංග ක්‍රමලේඛණ අතුරුමුහුනත පිළිබඳ තොරතුරු, මෘදුකාංග ක්‍රමලේඛණ අතුරුමුහුනත යනු කුමක්ද? මෘදුකාංග ක්‍රමලේඛණ අතුරුමුහුනත යනු කුමක් දර්ශනය කරන්නේ?