II මෙන්ටුහොටෙප් නෙබ්හෙපෙට්රේ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ලදී.හෙතෙම මධ්‍ය රාජධානියට අයත් රජෙකු වන අතර යුධ වීරයෙකු ලෙසද ප්‍රසිද්ධය. ඒ පිලිබඳ තොරතුරු වර්ථමාන එල්ගෙබෙලෙයින් නම් ස්ථානයේ ඇති සෙල්ලිපියක සදහන් වේ.
මොහු රජුන්ගේ නිම්නය නම් සොහොන් බිමේ තමා වෙනුවෙන් සොහොනක් ඉදි කල පලමු පාරාවෝවරයා විය හැකිය. දෙවන මෙන්ටුහොටෙප්ගේ මතකාගාර දේවස්ථානය හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථාන අසල ඇත.එකල එහි ශාක පවා වවා තිබුනි.මේ මතකාගාර දේවස්ථානයේ පහල කුටි වල මෙන්ටුහොටෙප්ගේ බිසෝවරුන්ගේ සොහොන් පිහිටා තිබුණේ ය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මෙන්ටුහොටෙප් II පිළිබඳ තොරතුරු, මෙන්ටුහොටෙප් II යනු කුමක්ද? මෙන්ටුහොටෙප් II යනු කුමක් දර්ශනය කරන්නේ?