මේනක රාජපක්ෂ

මේනක රාජපක්ෂ ලාංකික රංගන ශිල්පියෙකි. සිංහල සිනමාවේ හා පුංචිතිරයේ කටයුතු කරයි. මොහු මුතු කිරිල්ලි ටෙලි නිර්මානයෙන් වඩා ජනපිය වූවේය. රංගන ශිල්පිනියක වන නෙහාරා රාජපක්ෂ මොහුගේ බිරිදයි.


ටෙලිනාට්ටය

  • අම්මාවරුනේ
  • ආදරෙයි අහස තරම්
  • නිල් අහස
  • පබළු පාලම
  • මුතු කිරිල්ලි
  • වහින්න මුතු වැස්සක්
  • සත්රල පෙළ
  • සංසාර සක්මන
  • සුසුමට පවා රහසින්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මේනක රාජපක්ෂ පිළිබඳ තොරතුරු, මේනක රාජපක්ෂ යනු කුමක්ද? මේනක රාජපක්ෂ යනු කුමක් දර්ශනය කරන්නේ?