මේරි පාකර් ෆොලේට්

මේරි පාකර් ෆොලේට් (1868-1933) යනු ඇමරිකානු ජාතික කළමනාකරණ උපදේශකවරියක් මෙන්ම සමාජ සේවිකාවකි. එමෙන්ම සංවිධානික චර්යාව (Organizational Behavior) සහ සංවිධානික සිද්ධාන්ත (Organizational Theory) පිලිබඳ පුරෝගාමී දේශකවරියකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මේරි පාකර් ෆොලේට් පිළිබඳ තොරතුරු, මේරි පාකර් ෆොලේට් යනු කුමක්ද? මේරි පාකර් ෆොලේට් යනු කුමක් දර්ශනය කරන්නේ?