මොකොආ, කොලොම්බියාව

මොකොආ (ස්පාඤ්ඤ pronunciation: [moˈko.a] ) ( Kamëntšá : Shatjok ) යනු කොලොම්බියාවේ පුටුමායෝ දෙපාර්තමේන්තුවේ මහ නගර සභාවක් සහ අගනුවරකි.

මොකොආ
මොකොආ
ඛණ්ඩාංක: 1°09′0″N 76°38′51″W / 1.15000°N 76.64750°W / 1.15000; -76.64750

නගරය පුටුමායෝ දෙපාර්තමේන්තුවේ වයඹ දෙසින් පිහිටා ඇත. නගර සභාව බටහිරින් නරිනෝ සහ උතුරින් කොකා යන දෙපාර්තමේන්තු වලට මායිම් වේ.

2017 මාර්තු 31 වන දින, මොකොආ හි ඇති වූ මඩ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් වැඩි පිරිසක් මිය ගිය අතර, සිය ගණනක් අතුරුදහන් විය.

දේශගුණය

Mocoa (Mocoa Acueducto), elevation 650 m (2,130 ft), (1981–2010) සඳහා කාලගුණ දත්ත
මාසය ජන පෙබ මාර් අප්‍රි මැයි ජුනි ජූලි අගෝ සැප් ඔක් නොවැ දෙසැ වසර
මධ්‍යන්‍ය දෛනික උපරිමය °C (°F) 27.5
(81.5)
27.6
(81.7)
27.2
(81.0)
27.2
(81.0)
26.5
(79.7)
25.8
(78.4)
26.1
(79.0)
26.7
(80.1)
27.7
(81.9)
28.3
(82.9)
28.1
(82.6)
27.9
(82.2)
27.2
(81.0)
දෛනික සාමාන්‍යය °C (°F) 23.4
(74.1)
23.4
(74.1)
23.2
(73.8)
23.0
(73.4)
22.6
(72.7)
22.0
(71.6)
21.9
(71.4)
22.3
(72.1)
23.0
(73.4)
23.3
(73.9)
23.4
(74.1)
23.4
(74.1)
22.9
(73.2)
මධ්‍යන්‍ය දෛනික අවමය °C (°F) 20.3
(68.5)
20.5
(68.9)
20.4
(68.7)
20.4
(68.7)
20.2
(68.4)
19.7
(67.5)
19.3
(66.7)
19.4
(66.9)
19.8
(67.6)
20.3
(68.5)
20.5
(68.9)
20.6
(69.1)
20.1
(68.2)
සාමාන්‍ය වර්ෂාපතනය mm (inches) 200.6
(7.90)
227.1
(8.94)
273.1
(10.75)
383.5
(15.10)
442.3
(17.41)
473.5
(18.64)
411.3
(16.19)
348.0
(13.70)
296.3
(11.67)
237.2
(9.34)
236.0
(9.29)
214.8
(8.46)
3,656.3
(143.95)
සාමාන්‍ය වර්ෂාපතන දින 19 19 23 24 26 26 25 23 20 21 20 21 260
සාමාන්‍ය සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) 85 84 86 86 87 88 87 84 82 82 83 85 85
මාසික සාමාන්‍ය හිරු එළිය පැය 99.2 84.7 80.6 81.0 74.4 66.0 74.4 93.0 108.0 117.8 108.0 111.6 1,098.7
දෛනික සාමාන්‍ය හිරු එළිය පැය 3.2 3.0 2.6 2.7 2.4 2.2 2.4 3.0 3.6 3.8 3.6 3.6 3.0
Source: Instituto de Hidrologia Meteorologia y Estudios Ambientales

යොමු කිරීම්

  1. O'Brien, Colleen Alena (2018). A Grammatical Description of Kamsá, A Language Isolate of Colombia (PDF).
  2. Brodzinsky, Sibylla (2017-04-02). "Colombia landslide leaves at least 254 dead and hundreds missing". The Guardian (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). ISSN 0261-3077. සම්ප්‍රවේශය 2017-04-03.
  3. Brocchetto, Marilia; Ramos, Fernando; Sanchez, Ray. "Mudslides kill more than 200 people in Colombia". CNN. සම්ප්‍රවේශය 1 April 2017.
  4. "Promedios Climatológicos 1981–2010" (ස්පාඤ්ඤ බසින්). Instituto de Hidrologia Meteorologia y Estudios Ambientales. 15 August 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 June 2024.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මොකොආ, කොලොම්බියාව පිළිබඳ තොරතුරු, මොකොආ, කොලොම්බියාව යනු කුමක්ද? මොකොආ, කොලොම්බියාව යනු කුමක් දර්ශනය කරන්නේ?