මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ශ්‍රී ලංකාවේ කෝට්ටේ යුගයෙහි විසූ කවියකු හා ශ්‍රාස්ත්‍රඥයකු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ කෘතියකි. මොග්ගල්ලානපංචිකා (මොග්ගල්ලානපඤ්චිකා) හෙවත් මොග්ගල්ලාන ව්‍යාකරණය නමින් හැඳින්වෙන පාළි ව්‍යාකරණ ග්‍රන්ථය උදෙසා ලියන ලද අර්ථ ව්‍යාඛ්‍යාවකි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මොග්ගල්ලානපංචිකාප්‍රදීපය පිළිබඳ තොරතුරු, මොග්ගල්ලානපංචිකාප්‍රදීපය යනු කුමක්ද? මොග්ගල්ලානපංචිකාප්‍රදීපය යනු කුමක් දර්ශනය කරන්නේ?