අ.එ.ජ. අයිතිය සහිත බහුජාතික සමාගමකි. රසායනික පළිබෝධනාශක සහ ජාන වෙනස්කල බෝග බීජ මෙහි ව්‍යාපාරයයි.
| වර්ගය | පොදු සමාගම |
|---|---|
| ස්ථාපිතය | St. Louis, Missouri, U.S. (1901) |
| ප්‍රාරම්භක | John Francis Queeny |
| මූලස්ථානය | Creve Coeur, Missouri, U.S. |
| ප්‍රධාන පුද්ගලයන් | Hugh Grant (Chairman, President and CEO) |
| කර්මාන්තය | කෘෂිව්‍යාපාර |
| නිෂ්පාදිතයන් | වල්නාශක, කෘමිනාශක, ජාන වෙනස්කල බෝග බීජ |
| ආදායම |
|
| මෙහෙයුම් ආදායම |
|
| ශුද්ධ ආදායම |
|
| මුළු වත්කම් |
|
| මුළු සමකොටස |
|
| සේවකයන් | ~21,900 (FY 2013) |
| වෙබ්අඩවිය | monsanto.com/ |
| විකුණනු ලබන්නේ | NYSE: MON S&P 500 Component |
ආන්දෝලන සහ සමාගමට එරෙහි නෛතික ක්‍රියාමාර්ග
ශ්‍රී ලංකාව
රජරට වකුගඩු රෝගයට මෙම සමාගම රවුන්ඩ් අප් නමින් නිපදවන ග්ලයිෆොසෙට් රසායනය හේතුවන බැවින් ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම රසායනය තහනම් කර ඇත . එම තහනම ඉවත්කරවා ගැනීමට මෙම සමාගම මහත් වියදමක් සහ පරිශ්‍රමයක් දරනු ලබයි.
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- "Board of Directors". Monsanto. සම්ප්‍රවේශය September 29, 2015.
Hugh Grant is the chairman and chief executive officer of Monsanto Company.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;:0නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "MONSANTO CO /NEW/ 2013 Annual Report Form (10-K)" (XBRL). United States Securities and Exchange Commission. October 23, 2013.
- "MONSANTO CO /NEW/ 2014 Q2 Quarterly Report Form (10-Q)" (XBRL). United States Securities and Exchange Commission. April 3, 2014.
- Monsanto. Monsanto Annual Report, Form 10-K Filing Date August 31, 2013
- http://theantimedia.org/sri-lanka-bans-glyphosate-and-monsantos-roundup/
- http://naturalsociety.com/sri-lankas-newly-elected-president-bans-glyphosate-effective-immediately/
- http://www.globalresearch.ca/sri-lankas-newly-elected-president-bans-glyphosate-monsanto-roundup-deadly-chronic-kidney-disease-increased-5-fold/5451936
- http://lankacnews.com/sinhala/news/138092/
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මොන්සැන්ටෝ සමාගම පිළිබඳ තොරතුරු, මොන්සැන්ටෝ සමාගම යනු කුමක්ද? මොන්සැන්ටෝ සමාගම යනු කුමක් දර්ශනය කරන්නේ?