මොසාඩෙක් හොසේන් සයිකට් (බෙංගාලි: মোসাদ্দেক হোসেন সৈকত; උපත 1995 දෙසැම්බර් 10) බංගලිදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සහ දේශීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2016 ජනවාරි මාසයේදී බංග්ලාදේශය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මොසාඩෙක් හොසේන් පිළිබඳ තොරතුරු, මොසාඩෙක් හොසේන් යනු කුමක්ද? මොසාඩෙක් හොසේන් යනු කුමක් දර්ශනය කරන්නේ?