මොහිදීන් බෙග් (1919–1991) යනු, වර්තමානයෙහි පවා ජනප්‍රියත්වයෙහි රැඳී සිටින ඔහුගේ බෞද්ධ වන්දනීය සංගීතය සඳහා විශේෂයෙන් පසිඳු, සංගණ්‍ය ශ්‍රී ලාංකික සංගීතඥයෙක් විය.
| මොහිදීන් බෙග් | |
|---|---|
| උපත | දෙසැම්බර් 5, 1919 |
| මූලාරම්භය | ඉන්දියානු |
| මරණය | 4 නොවැම්බර් 1991 (වයස 71) |
| ප්‍රභේද | ශ්‍රී ලාංකික සංගීතය |
| වෘත්තීන් | ගායගයා |
| සක්‍රීය වසර | 1934 – 1991 |
දිවිය සහ අභිවෘත්තිය
ඉන්දියාවෙහි, තමිල්නාඩුවෙහි උපන් බෙග්, 1932 වසරෙහිදී ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අතර, කේ. කේ. රාජලක්ෂ්මී සමග ගැයුනු යුගල ගීතයක් වූ කරුණා මුහුදේ නාමු ගිලීලා යන ඔහුගේ පළමු ගීතය, 1934 වසරෙහිදී පටිගත කලේය.
මරණය
ඇසෙහි තිමිර පටල ඉවත් කිරීමේ ශල්‍යකර්මයකදී සිදුවූ අනපේක්ෂිත ආසාදනයකින් බෙග් මිය ගියේය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මොහිදීන් බෙග් පිළිබඳ තොරතුරු, මොහිදීන් බෙග් යනු කුමක්ද? මොහිදීන් බෙග් යනු කුමක් දර්ශනය කරන්නේ?