මොහොමඩ් නයිම්

මොහොමඩ් නයිම් ෂෙයික් (උපත 1999 අගෝස්තු 22) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2019 නොවැම්බර් මාසයේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.

යොමු කිරීම්

  1. "Mohammad Naim". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 February 2018.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මොහොමඩ් නයිම් පිළිබඳ තොරතුරු, මොහොමඩ් නයිම් යනු කුමක්ද? මොහොමඩ් නයිම් යනු කුමක් දර්ශනය කරන්නේ?