මොළය

මොළය යනු සියලුම පෘෂ්ඨවංශික ජීවින්ගේ සහ බොහොමයක් අපෘෂ්ඨවංශික ජීවින්ගේ ද ස්නායු පද්ධතියේ මධ්‍යම අවයවයයි. ඇස්, කන් වැනි ප්‍රධාන සංවේදී ඉන්ද්‍රීයයන්ට ආසන්නව, හිස තුල මෙය පිහිටා ඇත. පෘෂ්ඨවංශීන්ගේ ශරීරයේ ඇති සංකීර්ණම අවයවය වන්නේ මොළය යි. මනුෂ්‍ය මොළයේ මස්තිෂ්ක වල්කයෙහි නියුරෝන බිලියන 14-16 ත් අතර ප්‍රමාණයක් ද, අනුමස්තිෂ්කයෙහි නියුරෝන බිලියන 55-70 ත් අතර ප්‍රමාණයක්ද අඩංගු වේ.

මොළය
චිම්පන්සියෙකුගේ මොළය
හඳුන්වනයන්
TAA14.1.03.001
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මොළය පිළිබඳ තොරතුරු, මොළය යනු කුමක්ද? මොළය යනු කුමක් දර්ශනය කරන්නේ?