යක්බෙරය

යක්බෙරය යනු අත් වලින් පමණක් වාදනය කරන (ආතත) බෙර වර්ගයකි. යක්බෙරය සඳහා පහතරට බෙරය හා සමුද්‍ර ඝෝෂක බෙරය යන නම් ද භාවිතා වේ. මීට අමතරව දෙවොල් බෙරය, රුහුණු බෙරය, කිඳුරු බෙරය... ආදී විවිධ නම් මෙම බෙරය හැඳින්වීම සඳහා යොදා ගනී.

මූලාශ්‍ර

  1. "බෙර ගැන". MySchool.lk. සම්ප්‍රවේශය 2017-08-15.
  2. "අපේ යක් බෙරය සහ බෙර". ලංකාදීප. සම්ප්‍රවේශය 2017-08-15.
  3. "තොවිල් සහ පෙරහැර". Roar සිංහල. සම්ප්‍රවේශය 2017-08-15.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යක්බෙරය පිළිබඳ තොරතුරු, යක්බෙරය යනු කුමක්ද? යක්බෙරය යනු කුමක් දර්ශනය කරන්නේ?