යක්ෂ ගෝත්‍රය ශ්‍රී ලංකාවේ දකුණ සහ ඌව ප්‍රධාන කොටගත් ජනපදවල වාසය කර ඇති ගෝත්‍රික කණ්ඩායමකි. ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්වූ සලකුණ වුණේ නෙළුම් මල සහ කෙටේරියයි. ඔවුන් සතුව දියුණු භාෂාවක් තිබූ අතර යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සඳහා ද දක්ෂ විය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යක්ෂ ගෝත්‍රය පිළිබඳ තොරතුරු, යක්ෂ ගෝත්‍රය යනු කුමක්ද? යක්ෂ ගෝත්‍රය යනු කුමක් දර්ශනය කරන්නේ?