යමසිංහ බංඩාර රජු

මුල් පිටුව | යමසිංහ බංඩාර රජු

යමසිංහ බණ්ඩාර, කරලියද්ද බණ්ඩාර රජුගේ බෑනා වේ. පෘතුගීසින්ගෙන් බෞතීස්ම ලැබූ නම දොන් පිලිප් (Don Phillip) වේ. පළමුව පෘතුගීසින් දොන් ජුවන් කොනප්පු බණ්ඩාරගේ නායකත්වයෙන් හමුදාවක් නුවරට ඇරියේ යමසිංහ බණ්ඩාර රජ කරවීමටය. එසේ රජවූ යමසිංහ මාස 6 කට වඩා ජීවත් නොවීය. කොනප්පු බණ්ඩාර ඉන් අනතුරුව රජ වූයෙන් යමසිංහගේ මරණය සිදුවූයේ කොනප්පු බණ්ඩාරගේ කුමන්ත‍්‍රණයක් නිසා බව සාමාන්‍ය පිළිගැනීමයි.

මේ අතර සීතාවක රාජසිංහ 1893 දී කොනප්පුට විරුද්ධව සටනට ආවද පැරදී ආපසු යෑමේදී පෙතන්ගොඩදී උණ කටුවක් ඇනී මිය ගියේය. මෙයටද කොනප්පු බණ්ඩාරගේ සම්බන්ධයක් ඇති බවත් පැවසේ. උත්පල අදීශ සදරු

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e
  • මොහු දොන කතරිනා හෙවත් කුසුමාසන දෙවියගෙ ස්වාමි පුරුෂයා විය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යමසිංහ බංඩාර රජු පිළිබඳ තොරතුරු, යමසිංහ බංඩාර රජු යනු කුමක්ද? යමසිංහ බංඩාර රජු යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.