යශෝදා (Yaśodā) හෙවත් යසෝදා යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රිෂ්ණ දෙවියන්ගේ හදාගත් මව වන අතර ඇය හින්දු ආගමේ පුරාණික ග්‍රන්ථවල එන නන්දගේ බිසවක ද වේ. භගවත පුරාණය තුළ සඳහන් වන්නේ වසුදේව විසින් දේවකීට උපන් පුත්‍රයා වූ ක්‍රිෂ්ණ ඔහු උපන් රාත්‍රියේ දී ගෝකුලයේ විසූ යශෝදා සහ නන්ද වෙත ලබාදී ඒ වෙනුවට ඇගේ දියණිය වූ යෝග්මායාව හුවමාරු කරගැනුණේ ක්‍රිෂ්ණව දේවකීගේ සොහොයුරා වූ කංසගෙන් ආරක්ෂා කරගැනීමටයි. කංස එවකට මථුරාවේ රජු විය.
| යශෝදා | |
|---|---|
| මහාභාරත චරිතය | |
ක්‍රිෂ්ණව සරසන යශෝදා, රාජා රවී වර්මාගේ සිතුවමකි. | |
| තොරතුරු | |
| කලත්‍රයා (කලත්‍රයන්) | නන්ද |
| දරුවෝ | ක්‍රිෂ්ණ |
ආශ්‍රේයයන්
යශෝදා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යශෝදා පිළිබඳ තොරතුරු, යශෝදා යනු කුමක්ද? යශෝදා යනු කුමක් දර්ශනය කරන්නේ?