යාන්ත්‍ර විද්‍යාව, භෞතික වස්තූන් බලයකට හෝ විස්ථාපනයට ලක් වූ කල සිදු වන දෑ පිලිබඳ අධ්‍යයනය කරයි. මෙම විෂයය භෞතික විද්‍යාවේ උප විෂයයක් වේ. යාන්ත්‍ර විද්‍යාවේ මූලය පුරාතන ග්‍රීසියේ විසූ ඇරිස්ටෝටල් සහ ආකිමිඩීස්ගේ ලේඛණයන් ය. ඉන් පසුව මෑත අතීතයේදී ගැලීලියෝ, කෙප්ලර්, සහ විශේෂයෙන් නිව්ටන් විසින් යාන්ත්‍ර විද්‍යාවේ මූලික පදනම ගොඩ නගන ලදී.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ තොරතුරු, යාන්ත්‍ර විද්‍යාව යනු කුමක්ද? යාන්ත්‍ර විද්‍යාව යනු කුමක් දර්ශනය කරන්නේ?