පිහිටීම
රට - ලංකාව , දිස්ත්රික්කය - කුරුණෑගල , ප්රාදේශීය ලේකම් කාර්යාලය -මහව ෴
වෙනත් නම්
යාපව්ව, යාපවිගල, සුන්දරගිරි කන්ද, අයෝ පර්වත
වැදගත්කම
ඓතිහාසික හා ප්රාග් ඓතිහාසික නටබුන් සුරක්ශිතව පැවතීම
කොළඹ සිට ළඟාවීම
අංක 57 ඇල්ල හරහා අනුරාධපුර බසයකින් පැමිණ දළදාගම හන්දියෙන් බසින්න. එතැනින් මහව බසයක නැග මහව නගරයට (3km) යන්න. මහව නගරයේ සිට ගල්ටැංවැව බසයකින් යාපහුව පන්සල අලසින් බැස ගත හැකි අතර නිතරම මෙම මාර්ගයේ බස් ගමනා ගමනය නොමැති හෙයින් එම දුර ප්රමාණය කුලී රථයකින් සළසා ගත යුතුයි.
අතීතය
ක්රිස්තු වර්ෂ 1272 දී පළමු බුවනෙකබාහු රජතුමා මුල් වරට යාපහුව අග නගරය කර ගත්තේය. ඉන්පසු ක්රිස්තු වර්ෂ 1281 දී තුන්වන පරාක්රමබාහු රජතුමා ත් ක්රිස්තු වර්ෂ 1292 දී දෙවන බුවනෙකබාහු රජතුමා ත් පිළිවෙළින් යාපහුවේ රජ විය. ක්රිස්තු වර්ෂ 1300 දී දෙවන බුවනෙකබාහු රජතුමා තම රාජධානිය කුරුණෑගලට ගෙන ගියේය.
සේයා රූ එකතුව
- පියගැටපෙළ - යාපහුව
- පියගැටපෙළ - යාපහුව
- පියගැටපෙළ - යාපහුව
- පියගැටපෙළ - යාපහුව
- කැටයම් - යාපහුව
- කැටයම් - යාපහුව
- යාපහුවේ සිංහයා
- යාපහුවේ සිංහයා
- යාපහුවේ සිංහයා
- නටබුන් - යාපහුව
- නටබුන් - යාපහුව
- නටබුන් - යාපහුව
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යාපහුව පිළිබඳ තොරතුරු, යාපහුව යනු කුමක්ද? යාපහුව යනු කුමක් දර්ශනය කරන්නේ?