Yandexයැන්ඩේක්ස් (රුසියානු: Яндекс)යනු රුසියාවේ 60% වෙළද පොළ කොටස් හිමි අන්තර්ජාල කටයුතු කරන සමාගමකි.සුප්‍රසිද්ද ගුගල් සමාගම සමග තරගකාරී ලෙස කටයුතු කරනු ලබයි යැන්ඩේක්ස් රුසියාවේ ඇති ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය යි. අන්තර්ජාලය පදනම් කරගත් සේවාවන් කීපයක්ම ඔවුන් පවත්වාගෙන යනු ලබයි. යැන්ඩේක්ස් මේල් ඔවුන්ගේ තවත් එක් සේවාවකි. Comscore.com ට අනුව ලොව 4 වෙනි ස්ථානය හිමිවන්නේද යැන්ඩේක්ස් සෙවුම් යන්ත්‍රයටය.ඇලෙක්ස් වර්ගීකරණයට අනුව 2015 නොවැම්බර් වන විට යැන්ඩේක්ස් yandex.ru ඇලෙක්සා 19 ලෙස ශ්‍රේණිගතව ඇත.
| වර්ගය | Public company |
|---|---|
| පෙර තත්ත්වය | NASDAQ: YNDX, සැකිල්ල:MCX |
| ස්ථාපිත කළේ | 1997: Yandex search launched by CompTek 2000: Yandex company founded |
| ප්‍රධාන කාර්යාලය | Lev Tolstoy st. 16, Moscow, 119021, Russia |
| සේවා සැපයුම් ප්‍රදේශ | Russia, Ukraine, Kazakhstan, Belarus and Turkey |
| ආරම්භකයා/යන් | Arkady Volozh Arkady Borkovsky Ilya Segalovich |
| ප්‍රධානීන් | Arkady Volozh, CEO |
| ක්ෂේත්‍රය | Internet |
| නිෂ්පාදන | Yandex Search Yandex Direct Yandex Mail Yandex Fotki Yandex Browser Yandex Maps Yandex News Yandex Music Yandex Video Yandex Money Yandex Catalog Yandex Taxi Ya.ru Moikrug |
| ආදායම් | 39.5 billion rub. (2013) |
| මෙහෙයුම් ආදායම | 12.8 billion rub. (2013) |
| ශුද්ධ ආදායම | 13.5 billion rub. (2013) |
| මුළු වත්කම් | 34.07 billion rub. (2011) |
| මුළු කොටස් | 28.95 billion rub. (2011) |
| සේවකයන් | 5,603 (March 2015) |
| සමාගමේ පාඨය(න්) | Yandex. Everything will be found. |
| වෙබ් අඩවිය | yandex.ru/ yandex.ua/ (Ukrainian version) yandex.com/ (English/Indonesian version) yandex.com.tr/ (Turkish version) yandex.kz/ (Kazakh version) yandex.by/ (Belarusian version) |
| ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම | 18 (August 2015[update]) |
මුලාශ්‍රයන්
- http://company.yandex.ru/press_releases/2014/0220/index.xml
- "2010 Form 10-K, Yandex". Google.
- "INVESTOR RELATIONS FAQ". Yandex. සම්ප්‍රවේශය March 2015.
{{cite web}}: Check date values in:|accessdate=(help) - "Yandex.ru Site Info". Alexa Internet. සම්ප්‍රවේශය අගෝස්තු 13, 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යැන්ඩේක්ස් පිළිබඳ තොරතුරු, යැන්ඩේක්ස් යනු කුමක්ද? යැන්ඩේක්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?