යුක්‍රේනය

මුල් පිටුව | යුක්‍රේනය

යුක්‍රේන සමූහාණ්ඩුව (ඉංග්‍රීසි:  Ukraine) යනු නැගෙනහිර යුරෝපයේ පිහිටි රටකි. මායිම් වන්නේ නැගෙනහිරින් රුසියාවට, උතුරින් බෙලාරූස්, බටහිරින් ‍පෝලන්තය, ස්ලෝවැකියාව, හන්ගේරියාව, නිරිත දෙසින් රුමේනියාව, මෝල්ඩෝවා, දකුණින් කලු මුහුද සහ අසෝ මුහුදට මායිම් ‍වේ. අගනුවර වන්නේ කිවීය. එහි ඉතිහාසය නවවන ශතවර්ෂ නැගෙනහිර ස්ලෑබ් දක්වා දිවෙයි. 19 වන ශතවර්ෂය වන විට යුක්රේනයෙන් විශාල කොටසක් රුසියානු අධිරාජ්‍යයට සම්බන්ධ කළ අතර ඉතිරිය ඔස්ට්‍රෝ හංගේරියාවෙන් පාලනය විය. යුධමය හා නිදහස ලබා ගැනීමේ උත්සාහයක් මැද පළවන ලෝක යුද්ධය හා රුසියානු සිවිල් යුද්ධය මැද 1922 එරට සොවියට් සමූහාණ්ඩුව විය. 1945 යුක්රේනියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්මාතෘවරයෙකි. 1981 සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමත් සමඟ යුක්රේනය නැවත නිදහස් වු අතර වසර 8 ක පසු බෑමකින් පසු එරට ආර්ථිකය වර්ධනය විය. යුක්රේනය ඒකාබද්ධ රාජ්‍යයක් වන අතර ප්‍රාන්ත 24 කින් යුක්තය. එය අර්ධ ජනාධිපති ක්‍රමයකින් යුත් සමූහාණ්ඩුවක් වන අතර වෙන්වු ව්‍යවස්ථා විධායකය සහ අධිකරණ පද්ධතියක් ඇත. ජනගහනය මිලියන 46 ක් වන අතර, 77.8% ක් ස්වදේශී ජනගහනට මිලියන 40 ක් වන අතර, 77.8% ස්වදේශී යුක්රේනියානුවන්ය. රුසියානු බෙලාරය හා රොමානියන් සුළු පිරිසක් ඇත. නිල භාෂාව වන්නේ යුක්රේනියානු භාෂාවයි. ආගම නැගෙනහිර ක්‍රිස්තු ධර්මයයි. මෙය එරට ගෘහ නිර්මාණ සාහිත්‍යය හා සංගීතය කෙරෙහි බලපෑවේ ය.

යුක්‍රේන සමූහාණ්ඩුව

Україна (යුක්‍රේනියානු)
කොඩිය
Coat of arms
ජාතික ගීය: Державний Гімн України
Derzhavnyi Himn Ukrainy
"State Anthem of Ukraine"
Show globe
Show map of Europe
  •  යුක්‍රේනය  (කොළ) හි පිහිටීම
  • Russian-occupied territories of Ukraine prior to the 2022 Russian invasion (ලා කොළ)
අගනුවර
සහ විශාලතම නගරය
කීව් (Kyiv)
49°N 32°E / 49°N 32°E / 49; 32
  • Official language
  • and national language
යුක්‍රේන
ජනවාර්ගික කණ්ඩායම්
(2001)
  • 77.8% යුක්‍රේන
  • 17.3% රුසියානු
  • 4.9% වෙනත්
ආගම
(2018)
  • 87.3% ක්‍රිස්තියානි
  • 11.0% අනාගමික
  • 0.8% වෙනත්
  • 0.9% නොපවසන
ජාති නාම(ය)Ukrainian
රජයUnitary semi-presidential republic
• ජනාධිපති
වොලොද්මියර් සෙලෙන්ස්කි
• අගමැති
Yulia Svyrydenko
• Chairman of the
Verkhovna Rada
Ruslan Stefanchuk
ව්‍යවස්ථාදායකයVerkhovna Rada
Formation
• Kievan Rus'
882
• Galicia–Volhynia
1199
• Cossack Hetmanate
18 August 1649
• People's Republic
20 November 1917
• Westward expansion
1939–1940
• Transfer of Crimea
26 April 1954
• Independence restored
24 August 1991
• Current constitution
28 June 1996
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
603,628 km2 (233,062 sq mi) (45th)
• ජලය (%)
3.8
ජනගහණය
• 2023 ඇස්තමේන්තුව
36,744,636 (41st)
• ඝණත්වය
73.8/km2 (191.1/sq mi) (115th)
දදේනි (ක්‍රශසා)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
▼ $441.075 billion
• ඒක පුද්ගල
▼ $12,660
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
▼ $151.1 billion
• ඒක පුද්ගල
▼ $4,349
ගිනි (2020) 25.6
පහළ
මාසද (2021)0.773
ඉහළ · 77th
ව්‍යවහාර මුදලHryvnia (₴) (UAH)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
දින ආකෘතිdd.mm.yyyy
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+380
අන්තර්ජාල TLD
  • .ua
  • .укр
වෙබ් අඩවිය
ukraine.ua

මූලාශ්‍ර

  1. "Law of Ukraine "On ensuring the functioning of Ukrainian as the state language": The status of Ukrainian and minority languages". 20 October 2020.
  2. "Population by ethnic nationality, 1 January, year". ukrcensus.gov.ua. Ukrainian Office of Statistics. 17 December 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 April 2010.
  3. (in uk), Kyiv: Razumkov Center in collaboration with the All-Ukrainian Council of Churches, 22 April 2018, pp. 12, 13, 16, 31, http://razumkov.org.ua/uploads/article/2018_Religiya.pdf 
    Sample of 2,018 respondents aged 18 years and over, interviewed 23–28 March 2018 in all regions of Ukraine except Crimea and the occupied territories of the Donetsk and Lugansk regions.
  4. "Ukraine". The World Factbook (ඉංග්‍රීසි බසින්). Central Intelligence Agency. 23 March 2022.
  5. Jhariya, M.K.; Meena, R.S.; Banerjee, A. (2021). Ecological Intensification of Natural Resources for Sustainable Agriculture. Springer Singapore. p. 40. ISBN 978-981-334-203-3. සම්ප්‍රවේශය 31 March 2022.
  6. United Nations. "Population, including UN projections, 2023". සම්ප්‍රවේශය 25 February 2023.
  7. "Report for Selected Countries and Subjects". IMF.
  8. "GINI index (World Bank estimate) - Ukraine". data.worldbank.org. World Bank. සම්ප්‍රවේශය 12 August 2021.
  9. "Human Development Report 2021/2022" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 8 September 2022. සම්ප්‍රවේශය 8 September 2022.
  10. Net, Korrespondent (18 October 2011). Рішення Ради: Україна 30 жовтня перейде на зимовий час [Rada Decision: Ukraine will change to winter time on 30 October] (යුක්රේනියානු බසින්). korrespondent.net. සම්ප්‍රවේශය 31 October 2011.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යුක්‍රේනය පිළිබඳ තොරතුරු, යුක්‍රේනය යනු කුමක්ද? යුක්‍රේනය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.