යුවාන් රාජවංශය

මුල් පිටුව | යුවාන් රාජවංශය

යුවාන් ‍රාජවංශය (චීන: 元朝; පින්යින්: Yuán Cháo), නිල වශයෙන් මහා යුවාන් (චීන: 大元; පින්යින්: Dà Yuán; මධ්‍ය මොංගෝලියානු: ᠳᠠᠢ
ᠥᠨ
ᠤᠯᠤᠰ
, Dai Ön Ulus, අර්ථය "මහා යුවාන් ‍රාජ්‍යය"), යනුවෙන් හැඳින්වෙන්නේ මොංගෝල අධිරාජ්‍යය බෙදී යාමෙන් පසුව එහි අනුප්‍රාප්තික රාජ්‍යයක් වූ අතර, එය චීන පාලන රාජවංශයක් ද විය. මොංගෝල බොර්ජිගින් වංශයේ ප්‍රධානී කුබ්ලයි ඛාන් විසින් ආරම්භ කළ මෙය 1271 සිට 1368 දක්වා පැවතිණි. චීන ඉතිහාසරේඛය අනුව, සොං රාජවංශය ප්‍රතිස්ථාපනය කරමින් පැමිණි මෙම රාජවංශයෙන් පසු මිං රාජවංශය බලයට පත් විය.

මහා යුවාන්

大元
ᠳᠠᠢ
ᠥᠨ
ᠤᠯᠤᠰ

(Dai Ön Ulus, "මහා යුවාන් ‍රාජ්‍යය" මධ්‍ය මොංගෝලියානු බසින්)
1271–1368
යුවාන් රාජවංශය ක්‍රි.ව 1294 අවට කාලයේ
ගොර්යෝවේ තත්ත්වය විවාදිත ය
1330 දී යුවාන් හි පළාත්
තත්ත්වයමොංගෝල අධිරාජ්‍යයේ ඛාගන්වරුන් විසින් පාලන. කළ කොට්ඨාසය
අධිරාජකීය චීනයේ ආක්‍රමණික රාජවංශය
අගනුවරඛාන්බලික් (බෙයිජිං)
ෂැංඩු (ගිම්හාන අගනගරය)
පොදු භාෂාවන්මොංගෝලියානු (මධ්‍ය මොංගෝලියානු)
චීන (පැරණි මැන්ඩරින්)
ආගම
බුද්ධාගම (ටිබෙට් බුද්ධාගම සත්‍ය රාජ්‍ය ආගම ලෙස), මොංගෝලියානු Tengrism/චීන් ස්වර්ග වන්දනාව, Shamanism, තාඕ ආගන, කොන්ෆියුසියානුවාදය, චීන ජන ආගම, චීන නේස්ටෝරියානු ක්‍රිස්තියානි ධර්මය, රෝමානු කතෝලික, යුදෙව් ආගම්, Chinese Manichaeism, ඉස්ලාම්, Legalism
රජයරාජාණ්ඩුව
අධිරාජයා 
• 1259–1294
කුබ්ලයි ඛාන්
• 1332–1368
තොඝෝන් තෙමූර්
Chancellor 
• 1264–1282
අහමද් ෆනාකති
• 1340–1355
තොක්තෝ'ආ
ඓතිහාසික යුගයපශ්චාත් සම්භාව්‍ය යුගය
• ජෙංගිස් ඛාන් විසින් මොංගෝල අධිරාජ්‍යය පිහිටුවීම
1206 වසන්තය
• නිල වශයෙන් යුවාන් රාජවංශය ප්‍රකාශයට පත්කිරීම
5 නොවැම්බර් 1271
• ෂියෑංයැං හි සටන
1268–1273
• දක්ෂිණ සොං යටත් කරගැනීම
4 February 1276
• යමෙන් හි සටන
19 මාර්තු 1279
• රතු ජටා කැරැල්ල
1351–1368
• ඛාන්බලීක් බිඳවැටීම
14 සැප්තැම්බර් 1368
• උතුරු යුවාන් රාජවංශය බිහි වීම
1368–1388
වර්ග ප්‍රමාණය
131011,000,000 km2 (4,200,000 sq mi)
ජනගහණය
• 1290
77,000,000
• 1293
79,816,000
• 1330
83,873,000
• 1350
87,147,000
ව්‍යවහාර මුදලප්‍රධානස කඩදාසි මුදල් (ජියාඕචාඕ), සමඟ සුළු වශයෙන් චීන කාසි ද භාවිතයේ පැවතිණි
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
මොංගෝල අධිරාජ්‍යය
සොං රාජවංශය
උතුරු යුවාන් ‍රාජවංශය
මිං රාජවංශය
Phagmodrupa dynasty

ආශ්‍රේයයන්

උද්ධෘත

  1. Tan, Qixiang; et al. (1987). 《中国历史地图集》 [The Historical Atlas of China] (සරල චීන බසින්). Vol. 7. SinoMaps Press. ISBN 9787503118449.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Proclamation නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. Taagepera, Rein (September 1997). "Expansion and Contraction Patterns of Large Polities: Context for Russia". International Studies Quarterly. 41 (3): 499. doi:10.1111/0020-8833.00053. JSTOR 2600793.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CivilSociety නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යුවාන් රාජවංශය පිළිබඳ තොරතුරු, යුවාන් රාජවංශය යනු කුමක්ද? යුවාන් රාජවංශය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.