යූ ආ-ඉන් (උපත ඔක්තෝම්බර් 6, 1986) නාට්‍ය හා චිත්‍රපට නළුවෙකු වන අතරම ඔහු කලාව අධ්යක්ෂක.
යූ ආ-ඉන් | |
|---|---|
| උපත | උම් හොං-සික් ඔක්තෝබර් 6, 1986 ඩේගු, දකුණු කොරියාව |
| රැකියාව | නළුවන, කලාව අධ්යක්ෂක |
| සක්‍රීය වසර | 2003–වර්තමානය |
| කොරියානු නම | |
| හංගුල් | 유아인, 엄홍식 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Yoo A In, Eom Hong Sik |
නිර්මාණ දායකත්වයන්
චිත්‍රපට
| වර්ෂය | තේමාව | චරිතය |
|---|---|---|
| 2007 | Skeletons in the Closet | Shim Yong-tae |
| Boys of Tomorrow | Jeon Jong-dae | |
| 2008 | Antique | Yang Ki-beom |
| 2009 | Sky and Ocean | Jin-goo |
| 2011 | Punch | Do Wan-deuk |
| 2013 | Tough as Iron | Gang Cheol |
| 2014 | The Satellite Girl and Milk Cow (සජීවිකරණ චිත්රපටය) | Ko Kyung-chun (හඬ) |
| Thread of Lies | Choo Sang-bak | |
| 2015 | Veteran | Jo Tae-oh |
| The Throne | කිරුළ හිමි සදෝ කුමරු | |
| 2016 | Like for Likes | Noh Jin-woo |
| CCRT Aerospace : Episode 1 Fragile : The Other Space (කෙටි චිත්‍රපටය) | Man (අතරම චිත්‍රපට නිෂ්පාදක) | |
| 2018 | Burning | Jong-soo |
| Sovereign Default | Yun Jeong-hak |
රූපවාහිනී කතාමාලා
| වර්ෂය | තේමාව | චරිතය | ජාලය |
|---|---|---|---|
| 2003 | Honest Living | Man#2 (කථාංගය 164) | SBS |
| 2004-2005 | Sharp 1 | Yoo Ah-in | KBS2 |
| 2004 | April Kiss | Kang Jae-sup (ළමාවිය) | |
| 2005 | Drama City : Shi-eun & Soo-ha | Lee Min-suk | |
| 2008 | Chil-woo the Mighty | Heuksan / Kim Hyuk | |
| 2009 | He Who Can't Marry | Park Hyun-kyu | |
| 2010 | සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | මූන් ජේ=ෂින් | |
| 2012 | Fashion King | Kang Young-gul | SBS |
| 2013 | ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව් | ලී සූන් | |
| 2014 | Secret Affair | Lee Sun-jae | jTBC |
| Discovery of Love | අමුත්තන්ගේ (cameo, කථාංගය 16) | KBS2 | |
| 2015-2016 | සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් | යි බං-වොන් | SBS |
| 2016 | Descendants of the Sun | බැංකු ලිපිකරු (cameo, කථාංගය 13) | KBS2 |
| 2017 | Chicago Typewriter | Han Se-joo / Seo Hwi-young | tvN |
සම්මාන
- 2007 College Student Choice Newcomer Awards Best Newcomer, month of May (Boys of Tomorrow)
- 2007 8th Pusan Film Critics Awards Best New Actor (Boys of Tomorrow)
- 2007 3th Pyeongtaek Film Festival Best New Actor (Boys of Tomorrow)
- 2008 11th ඩිරෙක්ටර්'ස් කට් අවෝඩ්ස් Best New Actor (Antique)
- 2010 5th A-Awards Style Award
- 2010 KBS නාට්‍ය සම්මාන හොඳම යුවළ සම්මානය (සංක්යුන්ක්වාන් ස්කැන්ඩල්)
- 2011 5th Mnet Choice Awards Hot 20's Voice
- 2011 4th Style Icon Asia Awards Main Award
- 2012 3th Korean Film Reporters Association Awards Discovery Award (Punch)
- 2013 9th Korean Environmental & Community Awards People Who Made the World Brighter
- 2015 20th Busan International Film Festival Asia Star Award (Veteran)
- 2015 15th Korea World Youth Film Festival Favorite Actor (Veteran)
- 2015 36th බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන Best Actor (The Throne)
- 2015 1st Fashionista Awards Best Male Fashionista in a Movie (Veteran)
- 2015 10th A-Awards Style Award
- 2015 5th SACF Artists of the Year Awards Artistic Impression in Motion Pictures Award (Veteran, The Throne)
- 2015 21th Cine 21 Movie Awards Best Actor (Veteran, The Throne)
- 2015 4th Korea Fashion Designers Association Awards Fashion Icon of the Year
- 2015 The Korea Film Actor's Association Awards Korea Top Star Award (Veteran, The Throne)
- 2015 SBS නාට්‍ය සම්මාන Top Excellence Award, Actor in a Serial Drama (සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්)
- 2015 SBS නාට්‍ය සම්මාන හොඳම යුවළ සම්මානය (සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්)
- 2015 SBS නාට්‍ය සම්මාන ඉහළම තරු 10 (සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්)
- 2016 7th Korean Film Reporters Association Awards Best Actor (The Throne)
- 2016 11th Max Movie Awards Best Actor (Veteran)
- 2016 8th Style Icon Asia Awards Main Award
- 2016 10th Asian Film Awards Next Generation Award (Veteran, The Throne)
- 2016 21th චුන්සා චිත්‍රපට කලා සම්මාන Best Actor (The Throne)
- 2016 36th Golden Cinematography Awards Best Actor (Veteran)
- 2016 52nd බෙක්සං කලා සම්මාන Best Actor in TV (සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්)
- 2016 7th Korean Popular Culture & Arts Awards Prime Minister Award
- 2016 16th Korea World Youth Film Festival Favorite Actor (Like for Likes)
- 2017 19th Korea Fashion Photographers Association Awards රුහුරු සම්මානය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යූ ආ-ඉන් පිළිබඳ තොරතුරු, යූ ආ-ඉන් යනු කුමක්ද? යූ ආ-ඉන් යනු කුමක් දර්ශනය කරන්නේ?