යොහාන් ගුනසේකර (ඉංග්‍රීසි: Yohan Goonasekera) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි. යොහාන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
යොහාන් ගුනසේකර | |
|---|---|
| උපත | 8 නොවැම්බර් 1957 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ප්‍රසිද්ධව ඇත්තේ | ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක |
| ආගම | බෞද්ධ |
ජීවන සටහන්
යොහාන් ගුනසේකර නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1974 සිට 1976 දක්වා යොහාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1976 දී නාලන්දා උප නායකයාවිය. යොහාන් වසර 1976 දී ඔබ්සවර් බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තේය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යොහාන් ගුණසේකර පිළිබඳ තොරතුරු, යොහාන් ගුණසේකර යනු කුමක්ද? යොහාන් ගුණසේකර යනු කුමක් දර්ශනය කරන්නේ?