යෝගට් යනු කිරි වෙත බැක්ටීරියාමය පැසවීම සිදු කිරීමෙන් සදන කිරි නිෂ්පාදිතයකි .
පළතුරු වලින් සරසන ලද යෝගට් බඳුනක් | |
| විස්තර | |
|---|---|
| වර්ගය | කිරි නිෂ්පාදන |
| ප්රධානරසද්රව්යය(න්) | කිරි, බැක්ටීරියා |
| පෝෂණ අගය 100 g (3.5 oz) සඳහා | |
|---|---|
| ශක්තිය | 257 කිජූ (61 කිකැලරි) |
| කාබොහයිඩ්රේට | 4.7 g |
| - සීනි | 4.7 g (*) |
| මේද | 3.3 g |
| - සංතෘප්ත | 2.1 g |
| - ඒක අසංතෘප්ත | 0.9 g |
| ප්‍රෝටීන් | 3.5 g |
| විටමින් A සමතුල්‍ය. | 27 μg (3%) |
| රයිබෝප්ලේවින් (විටමින් B2) | 0.14 mg (12%) |
| කැල්සියම් | 121 mg (12%) |
| (*) ගබඩා කර තැබුමෙහිදී ලැක්ටෝස් අන්තර්ගතය අඩුවී යයි. ප්‍රතිශතයන්, වැඩිහිටියන් සඳහා එජ නිර්දේශ අනුව වෙයි. මූලාශ්‍රය: USDA නියුට්රියන්ට් ඩේටාබේස් | |
ගව කිරි යනු යෝගට් සෑදීම සඳහා බහුලවම භාවිතා වන කිරි වේ. එළුවන්, බැටළුවන්, මුවන් සහ ඔටුවන් ගේ කිරි ද යෝගට් නිෂ්පාදනය සඳහා යොදා ගනී.
යෝගට් ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
| වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
| කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
| විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
| විකිපොත් වෙතින් පෙළපොත් | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යෝගට් පිළිබඳ තොරතුරු, යෝගට් යනු කුමක්ද? යෝගට් යනු කුමක් දර්ශනය කරන්නේ?