යෝගා පෙරේරා

යෝගා පෙරේරා (ඉංග්‍රීසි: Yoga Perera) යනු ශ්‍රී ලංකා මෝටර් රථ ධාවක ශූරයෙකි. තවද ඔහු අධ්‍යක්ෂක ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා තනතුරද හොබවයි.

යෝගා පෙරේරා
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේශ්‍රී ලංකා මෝටර් රථ ධාවක ශූර

ජීවන සටහන්

යෝගා පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • යෝගා පෙරේරා ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු වෙළඳ ව්‍යාපාර නියමුවන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යෝගා පෙරේරා පිළිබඳ තොරතුරු, යෝගා පෙරේරා යනු කුමක්ද? යෝගා පෙරේරා යනු කුමක් දර්ශනය කරන්නේ?