රංජිත් ප්‍රේමලාල් ද සිල්වා

මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා (ඉංග්‍රීසි: Ranjith Premalal De Silva) යනු උප කුලපති වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලය. හිටපු උප කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල හා හිටපු පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය කෘෂි ඉන්ජිනේරැ පීඨාධිපති මහාචාර්ය වරයායි.

රංජිත් ප්‍රේමලාල් ද සිල්වා
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියමහාචාර්ය
සංගණ්‍ය වන්නේඋප කුලපති වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලය
හිටපු උප කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය

මොහු පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය, ආසියානු තාක්ෂණ ආයතනය තායිලන්තය හා එංගලන්තය ක්‍රේන්පීfල්ඩ් විශ්වවිද්‍යාලය යන්හි උපාධිදරයෙකි.

රංජිත් ප්‍රේමලාල් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වාගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රංජිත් ප්‍රේමලාල් ද සිල්වා පිළිබඳ තොරතුරු, රංජිත් ප්‍රේමලාල් ද සිල්වා යනු කුමක්ද? රංජිත් ප්‍රේමලාල් ද සිල්වා යනු කුමක් දර්ශනය කරන්නේ?