රත්නායක මුදියන්සේලාගේ රංජිත් මද්දුම බණ්ඩාර (උපත 1954 අගෝස්තු 25) ( රංජිත් මද්දුමබණ්ඩාර ලෙස හැඳින්වේ) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු 2018 මාර්තු 8 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී ඔහු ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත.
Ranjith Madduma Bandara | |
|---|---|
| රංජිත් මද්දුම බණ්ඩාර ரஞ்சித் மத்தும பண்டார | |
| Minister of Law and Order | |
| තනතුර දරමින් 8 March 2018 – 18 November 2019 | |
| ජනාධිපතිවරයා | Maithripala Sirisena |
| අග්‍රාමාත්‍යවරයා | Ranil Wickremesinghe |
| පූර්වප්‍රාප්තිකයා | Ranil Wickramasinghe |
| Minister of Public Administration | |
| තනතුර දරමින් 4 September 2015 – 18 November 2019 | |
| ජනාධිපතිවරයා | Maithripala Sirisena |
| අග්‍රාමාත්‍යවරයා | Ranil Wickremesinghe |
| Minister of Internal Transport | |
| තනතුර දරමින් 12 January 2015 – 17 August 2015 | |
| ජනාධිපතිවරයා | Maithripala Sirisena |
| අග්‍රාමාත්‍යවරයා | Ranil Wickremesinghe |
| General Secretary of the Samagi Jana Balawegaya | |
| තනතුර දරමින් 11 February 2020 | |
| Leader | Sajith Premadasa |
| පූර්වප්‍රාප්තිකයා | Position Established |
| පාර්ලිමේන්තු මන්ත්‍රී National List සඳහා | |
| තනතුර දරමින් 20 August 2020 | |
| පාර්ලිමේන්තු මන්ත්‍රී Monaragala District සඳහා | |
| තනතුර දරමින් 1989–2020 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 25 අගෝස්තු 1954 Medagama, Dominion of Ceylon |
| ජාතිකත්වය | Sri Lankan |
| දේශපාලන පක්ෂය | Samagi Jana Balawegaya (2020-present) |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | United National Party (before 2020) |
| සබඳතා | R. M. Gunasekera (father), Dharmadasa Banda (uncle) |
| ළමයි | Chamathka Ratnayake, Manthika Ratnayake |
| උගත් ශාස්ත්‍රාලය | Ananda College |
ඔහුගේ පියා බිබිලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම් ගුණසේකර ඝාතනයට ලක්වූයේ ඔහුට වයස අවුරුදු හතේදීය. ඔහුගේ මාමා ධර්මදාස බණ්ඩාය . ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු වැවිලිකරුවෙකු හා ව්‍යාපාරිකයෙකු විය.
ඔහු දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලද අතර පක්ෂයේ තනතුරු රැසක් ද දරා ඇත. 2020 පෙබරවාරි 11 වන දින ඔහු සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ලෙස පත් කරන ලදී. වර්තමානයේ ඔහු සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
යොමු කිරීම්
- "Ranjith Maddumabandara appointed new Minister of Law and Order - Sri Lanka News". Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2018-03-08. සම්ප්‍රවේශය 2018-03-08.[permanent dead link]
- "Sunday Times - Ranjith Madduma Bandara sworn in as Law and Order Minister". www.sundaytimes.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-03-08.
- "A Chat With Ranjith Madduma Bandara". life.lk. සම්ප්‍රවේශය 26 July 2021.
- "Ranjith Madduma Bandara appointed as General Secretary of New Political movement". 5 February 2020.
- වර්තමාන තනතුර ඇතුලත් කිරීම
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රංජිත් මද්දුම බණ්ඩාර පිළිබඳ තොරතුරු, රංජිත් මද්දුම බණ්ඩාර යනු කුමක්ද? රංජිත් මද්දුම බණ්ඩාර යනු කුමක් දර්ශනය කරන්නේ?