බස්නායක රාළලාගේ රංජිත් සියඹලාපිටිය, පා.ම (දෙමළ: ரஞ்சித் சியம்பலாபிட்டிய, ඉංග්‍රීසි: Ranjith Siyambalapitiya; උපත 1 මැයි 1961), යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙක්. ෂෙහාන් සේමසිංහ සමග, ඔහු සැප්තැම්බර් 8 2022 සිට වත්මන් මුදල් රාජ්‍ය අමාත්‍ය වේ. සියඹලාපිටිය කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඔහු හිටපු ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කථානායකවරයා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ආපදා කළමනාකරණ අමාත්‍ය, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය සහ අනෙකුත් තනතුරු ද වේ.
රංජිත් සියඹලාපිටිය | |
|---|---|
| ரஞ்சித் சியம்பலாபிட்டிய Ranjith Siyambalapitiya | |
| මුදල් රාජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 8 සැප්තැම්බර් 2022 | |
| ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
| ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කථානායකවරයා | |
| තනතුර දරමින් 20 අගෝස්තු 2020 – 6 මැයි 2022 | |
| පූර්වප්‍රාප්තිකයා | ආනන්ද කුමාරසිරි |
| අනුප්‍රාප්තිකයා | අජිත් රාජපක්ෂ |
| අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 27 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය | |
| තනතුර දරමින් 4 සැප්තැම්බර් 2015 – 26 ඔක්තෝබර් 2018 | |
| ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
| ආපදා කළමනාකරණ අමාත්‍ය | |
| තනතුර දරමින් 4 සැප්තැම්බර් 2015 – 26 ඔක්තෝබර් 2018 | |
| ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
| පරිසර රාජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 29 මැයි 2015 – 17 අගෝස්තු 2015 | |
| ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
| විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය | |
| තනතුර දරමින් 29 මැයි 2015 – 17 අගෝස්තු 2015 | |
| ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
| ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 23 අප්‍රේල් 2010 – 22 නොවැම්බර් 2010 | |
| ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | දි. මු. ජයරත්න |
| උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 23 නොවැම්බර් 2005 – 23 අප්‍රේල් 2010 | |
| ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
| අනුප්‍රාප්තිකයා | නන්දිමිත්ර ඒකනායක |
| මුදල් නියෝජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 10 අප්‍රේල් 2004 – 23 අප්‍රේල් 2010 | |
| ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රත්නසිරි වික්‍රමනායක |
| කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 2000 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 1 මැයි 1961 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
| කලත්‍රයා | අචලා සියඹලාපිටිය |
| ළමයි | ශෂා සියඹලාපිටිය ශාමී සියඹලාපිටිය |
| පදිංචිය(s) | වැන්දලවත්ත,රුවන්වැල්ල |
| උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | දේශපාලඥ |
| වෙබ් අඩවිය | Parliament of Sri Lanka |
මුල් ජීවිතය සහ අධ්‍යාපනය
ඔහුගේ පියා කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වන නැසීගිය සිරිල් සියඹලාපිටිය වන අතර මව රුවන්වැල්ල වැන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතපත්තු මුදියන්සේලාගේ කුසුමාවතීය.පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් හා කොළඹරාජකීය විද්‍යාලයෙනි.1985 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ඇත.
මූලාශ්‍ර
- "ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම." ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- "රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති". අද දෙරණ. 8 සැප්තැම්බර් 2022. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2022.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රංජිත් සියඹලාපිටිය පිළිබඳ තොරතුරු, රංජිත් සියඹලාපිටිය යනු කුමක්ද? රංජිත් සියඹලාපිටිය යනු කුමක් දර්ශනය කරන්නේ?