රජ මෙහෙසිය

රජ මෙහෙසිය යනු රජ කෙනෙකු විසින් ආවාහ කොට ගන්නා බිසව/දේවිය වේ. රාජ මහේෂිකාව ලෙස ද හඳුන්වයි. ඇතැම් රජවරුන්ට බිසෝවරු කිහිපදෙනෙකු සිටි බව සාහිත්‍ය මූලාශ්‍ර පැහැදිලි කරයි. රජුගේ අන්තඃපුර‌යේ නායිකාව ද ඇය වූ අතර ඇතැම් අවස්ථාවල දී රන් ‌දෝලිය ‌ලෙස ද හඳුන්වා ඇත.

උදා: පළමුවන විමලධර්මසූරිය රජ බිසව වූ දෝන කැතරිනා රැජිණ

සිය රජතුමාගේ අභාවයෙන් පසු ඇතැම් රැජිනියන් විසින් ද මෙරට පාලනය කර ඇත.

උදා: නිශ්ශංක මල්ල රජ බිසව කල්‍යාණවතී බිසව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රජ මෙහෙසිය පිළිබඳ තොරතුරු, රජ මෙහෙසිය යනු කුමක්ද? රජ මෙහෙසිය යනු කුමක් දර්ශනය කරන්නේ?