රජිත හිරාන් චාමිකර ලාංකික රංගන ශිල්පියෙක් හා අධ්‍යක්ෂක වරයෙකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. එමෙන්ම වේදිකා නාට්‍ය වලද රංගනයෙන් දායක වෙයි. මොහු වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ පිං පොන් යන අනුවර්ත නාමයෙනි.
උපත - 1981 ජූලි 11 ( වයස 44 )
රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය
- ආදර වැස්ස
- චායා
- තට්ටු ගෙවල්
- නීල පබලු
- බොඳ මීදුම්
- සබඳ එලියස්
- සුන්දර චන්දරේ
රංගනයෙන් දායක වූ චිත්‍රපට
- 2002 - බහුබූතයෝ
- 2005 - වන් ෂොට් වන් (චිත්‍රපටිය)
- 2011 - සිහිනය දිගේ එන්න
- 2018 - කොළඹ සන්නිය
- 2019 - තිත්ත ඇත්ත
- 2021. - කබඩි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රජිත හිරාන් පිළිබඳ තොරතුරු, රජිත හිරාන් යනු කුමක්ද? රජිත හිරාන් යනු කුමක් දර්ශනය කරන්නේ?