රජු (චෙස්)

රජු චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඔහු ප්‍රධාන ම ඉත්තාවන අතර රජු කොටුකර ගැනීම තුළින් තරගාවසානය (Check Mate) තීරණය වේ.

ප්‍රධාන ලිපිය: චෙස් ක්‍රීඩාව

ආරම්භක අවස්ථාව

ආරම්භක අවස්ථාවේදී රජුගේ ස්ථානයන්

තරඟ ආරම්භයේදී රජු පළමු පෙළ සිටී. එනම් e1 කොටුවේ ය. ප්‍රතිවාදියාගේ රජු e8 කොටුවේ සිටී.

චෙස් ඉත්තන්
රජු
රැජිණ
මාළිගාව
දේවගැති
නයිට්වරයා
සොල්දාදුවා

රජුගේ ගමන් මාර්ගය

රජුට 8 දිසාවකට ගමන් කළ හැකි අතර යා හැකි දුර ප්‍රමාණය 1 කොටුවකි. මෙසේ ගමන් කිරීමට එම කොටුව හිස්ව තිබිය යුතුය.

රජුගේ ගමන් මග
a b c d e f g h
8 8
7 7
6 6
5 5
4 4
3 3
2 2
1 1
a b c d e f g h

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රජු (චෙස්) පිළිබඳ තොරතුරු, රජු (චෙස්) යනු කුමක්ද? රජු (චෙස්) යනු කුමක් දර්ශනය කරන්නේ?