කෘත්‍රිම රබර් සහ ස්වභාවික රබර් යනුවෙන් රබර් දෙවර්ගයකි.
ස්වභාවික රබර්
ස්වභාවික රබර් සෑදිමට මූලිකව භාවිතා වන්නේ රබර් ශාඛයේ ෆ්ලෝයම තරලයයි.
සැකසීම
මෙය රබර් ගසේ පොත්ත මතුපිට සිදුකරන කැපීම් මගින් ලබා ගන්නා අතර, වෑහෙන තරලය රබර් කිරි ලෙස හදුන්වයි. මෙසේ ලබා ගන්නා කිරි ඒකතු කර අසමතුලිත කැටි ගැසීම වැලැක්වීමට ප්රතිකැටිකාරක ඒක්කරනු ලබයි. කර්මාන්ත ශාලා වෙත ප්රවාහනය කරන මෙම කිරිවල ගුණාත්මකභාවය මැන බලයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රබර් පිළිබඳ තොරතුරු, රබර් යනු කුමක්ද? රබර් යනු කුමක් දර්ශනය කරන්නේ?