රම්බොඩ ඇල්ල යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටා ඇති මීටර් 109ක් උසැති දිය ඇල්ලක් වේ. උස අනූව එය ශ්‍රී ලංකාවේ 11වන ස්ථානයත්, ලෝකයේ 729වන ස්ථානයත් හිමි කර ගනියි.
| රම්බොඩ ඇල්ල | |
|---|---|
| පිහිටීම | රම්බොඩ කපොල්ල, පුස්සැල්ලාව, ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 7.067 N, 80.7 E |
| වර්ගය | ස්ථර |
| සමස්ථ උස | මීටර 109 |
| පතන සංඛ්‍යාව | 2 |
| ජල මූලාශ්‍රය | Panna Oya, (කොත්මලේ ඔයේ අතු ගංගාවකි) |
| උස අනූව ලෝකයේ ස්ථානය | 729 |
මේවාද බලන්න
ආශ්‍රිත
- Senanayake 2004: p. 70
- Abeywardena 2004: p. 366
- "වර්ල්ඩ්'ස් ටෝලස්ට් වෝටර් ෆෝල්ස්". worldwaterfalldatabase.com. සම්ප්‍රවේශය 2008-01-05.
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රම්බොඩ ඇල්ල පිළිබඳ තොරතුරු, රම්බොඩ ඇල්ල යනු කුමක්ද? රම්බොඩ ඇල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?