ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන රඹුක්වැල්ලේ පෙලපත කෝට්ටේ රාජකීයන් සහ සමකාලීන මහනුවර රාජකීයන් මෙන්ම කීරවැල්ලෙ රාජකීයන්ගෙන් පැවතෙන රාජකීය පෙලපතකි. සේනාසම්මත වික්‍රමබාහු රජුගේ සහ කීරවැල්ලෙ බිසවගේ මුනුබුරා සහ මිනිබිරියගේ දුවටද අටවන වීර පරාක්‍රමබාහු රජුගේ සහ කීරවැල්ලෙ කනිශ්ට බිසවගේ මුනුබුරා සහ මිනිබිරියගේ පුතුටද දෑවැද්ද ලෙස දුම්බරින් රඹුක්වැල්ලේ දලුපත් ලැබිනි.මෙයින් ඇරබෙන පෙලපත පිලිබදව සම්පූර්ණයෙන් අවසන් සිංහල රජසමයේ ලියවුන රඹුක්වැල්ලේ විත්ති පුස්කොල පොතෙහි පරම්පරාවෙන් පරම්පරාවට සදහන් වෙයි.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2025 ඔක්තෝබර්) |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රඹුක්වැල්ල වලව්ව පිළිබඳ තොරතුරු, රඹුක්වැල්ල වලව්ව යනු කුමක්ද? රඹුක්වැල්ල වලව්ව යනු කුමක් දර්ශනය කරන්නේ?