රාජා රවීන්ද්‍ර විමලසිරි (1969 අගෝස්තු 19) යනු ක්‍රිකට් විනිසුරුවරයෙකු සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වේ. 2013 වර්ෂයේ පටන් ඔහු එක් දින ජාත්‍යන්තර තරග 6 කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 9 කට සහභාගී වී තිබේ.
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| උපත | 19 අගෝස්තු 1969 කොළඹ, ශ්‍රී ලංකාව |
| විනිසුරු කිරීම් තොරතුරු | |
| විනිශ්චය කල එදිජා | 6 (2013–2015) |
| විනිශ්චය කල වි20ජා | 9 (2013–2015) |
| මූලාශ්‍රය: Cricinfo, 2014 31 මැයි | |
මූලාශ්‍ර
- "රවීන්ද්‍ර විමලසිරි". ESPN ක්‍රිකට්න්ෆෝ. සම්ප්‍රවේශය 31 මැයි 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රවීන්ද්‍ර විමලසිරි පිළිබඳ තොරතුරු, රවීන්ද්‍ර විමලසිරි යනු කුමක්ද? රවීන්ද්‍ර විමලසිරි යනු කුමක් දර්ශනය කරන්නේ?