රසායනික ද්‍රව්‍යය

මුල් පිටුව | රසායනික ද්‍රව්‍යය

රසායන විද්‍යාවෙහි, රසායනික ද්‍රව්‍යයක් යනු නිත්‍ය රසායනික සංයුතියක් සහ ලාක්ෂණික ගුණ සහිත පදාර්ථයෙහි ස්වරූපයකි. භෞතික විඝටන ක්‍රම ආශ්‍රයෙන්, එනම් රසායනික බන්ධන බිඳීමෙන් තොරව, එය සංරචක බවට වෙන් කල නොහැක. ඒවා ඝන, ද්‍රව හෝ වායු විය හැක.


සටහන් සහ ආශ්‍රිත

  1. IUPAC, කොම්පෙන්ඩියම් ඔෆ් කෙමිකල් ටර්මිනොලොජි, 2වන සංස්. (ද "ගෝල්ඩ් බුක්") (1997). මාර්ගගත සංශෝධිත අනුවාදය:  (2006-) "කෙමිකල් සබ්ස්ටන්ස්".

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රසායනික ද්‍රව්‍යය පිළිබඳ තොරතුරු, රසායනික ද්‍රව්‍යය යනු කුමක්ද? රසායනික ද්‍රව්‍යය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.