රසායනික පෝෂිතයා

රසායනික පෝෂිතයෝ යනු ඔවුන්ගේ පරිසරයෙහි ඉලෙක්ට්‍රෝන දායකයන් ඔක්සිකරණය කිරීමෙන් ශක්තිය ලබා ගන්නා ජීවීන් වෙති. මෙම අණු කාබනික (රසායනික කාබනිකපෝෂීන්) හෝ අකාබනික (රසායනික විෂමපෝෂින්) හෝ විය හැක. රසායනික පෝෂිත නාමෝද්දිෂ්ටය, සූර්ය ශක්තිය උපයෝගී කර ගන්නා ප්‍රකාශ පෝෂීන්ගෙන් වෙනස් වෙයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රසායනික පෝෂිතයා පිළිබඳ තොරතුරු, රසායනික පෝෂිතයා යනු කුමක්ද? රසායනික පෝෂිතයා යනු කුමක් දර්ශනය කරන්නේ?