රා (දෙවියා)

රා (කොප්ටික: ⲣⲏ, රේ) යනු පුරාතන ඊජිප්තු හිරු දෙවියා වෙයි. ක්‍රිපූ 25වන සහ 24වන සියවස්වල පස්වන රාජවංශය වන විට, ඔහු පුරාතන ඊජිප්තියානු ආගමෙහි ප්‍රධාන දෙවිවරයෙක් වූ අතර, ප්‍රාථමික වශයෙන් මධ්‍යහ්න සූර්යයා වෙතින් හඳුනාගැනුණි.

රා / රේ
හිරු දෙවියෝ
ඔහුගේ ආකාර කිහිපය අතුරින් එකකදී, හිරු දෙවි රා, ඔහුගේ හිස මත උකුස්සෙක් සහ සූර්ය-මණ්ඩලය දරා සියිටියි
නාමය රූපාක්ෂරවලින්



or


or
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානයහීලියෝපොලිස්
සංකේතයසූර්ය මණ්ඩලය
පෞද්ගලික තොරතුරු
වල්ලභයාහතෝර්, සෙක්මෙට්, බැස්ටෙට්, සහ මට් (අමුන් රා ලෙසින්)
දෙමාපියන්නොමැත, ස්වයං-ජනන නීත් (සමහරක් විස්තර පරිදී)
සොයුරු/සොයුරියන්ඒපෙප්, තොත්, සෝබෙක්, සර්කෙට්
පැවතෙන්නාෂූ, ටෙෆ්නුට්, බේස්ටෙට්, මආට්, හතෝර්, සමහරවිට සර්කෙට්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රා (දෙවියා) පිළිබඳ තොරතුරු, රා (දෙවියා) යනු කුමක්ද? රා (දෙවියා) යනු කුමක් දර්ශනය කරන්නේ?