රාජධානිය (ජීව විද්‍යාව)

ජීව විද්‍යාවෙහි, රාජධානිය (ලතින්: රේග්නොම්, බහු වචනයරෙඤ්ඤා) යනු දෙවන ඉහළතම වර්ගීකරණාත්මක අනුස්ථිතිය වන අතර, වසම වෙතින් පහළ පිහිටයි. වංශ ලෙසින් හැඳින්වෙන කුඩා සමූහ වෙතට රාජධානි බෙදනු ලබයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාජධානිය (ජීව විද්‍යාව) පිළිබඳ තොරතුරු, රාජධානිය (ජීව විද්‍යාව) යනු කුමක්ද? රාජධානිය (ජීව විද්‍යාව) යනු කුමක් දර්ශනය කරන්නේ?