රාධා (IAST: Rādhā), හෙවත් රාධිකා, රාධාරාණි, සහ රාධේ යනුවෙන් හැඳින්වෙන්නේ වෛෂ්ණවාගමික සම්ප්‍රදායයෙහි ප්‍රචලිත හින්දු දෙවඟනකි. කිරිකාරියක (ගෝපි) වූ ඇය මධ්‍යතන යුගයේ ග්‍රන්ථයන්හි වඩාත්ම නිරූපිත ක්‍රිෂ්ණගේ සහායිකාව සහ පෙම්වතිය ද වූවා ය. ඇය පිළිබඳව වන පළමු සඳහන ලෙස 13 වන සියවසයෙහි ජයදේව විසින් රචිත ගීත ගෝවින්දය හඳුන්වාදිය හැකිය.ශාක්ත ආගම නම් හින්දු දේවතාවී සම්ප්‍රදායය හා සම්බන්ධ ඇය ලක්ෂ්මී දෙවඟනගේ අවතාරයක් සේ සැලකේ.
| රාධා | |
|---|---|
| කරුණාවේ, ආදරයේ සහ රූමත් බවේ දෙවඟන | |
මායාපූර් දේවාලයේ ඇති ක්‍රිෂ්ණ සහ රාධා ප්‍රතිමා | |
| දේවනාගරී | राधा |
| සංස්කෘත පරිවර්තනය | Rādhā |
| අනුබැඳිය | වෛෂ්ණව ආගම, ලක්ෂ්මීගේ අවතාරය, ශක්ති |
| වාසභවනය | ගෝලෝක, බර්සනා, වෘන්දාවන්, බ්‍රාජ් ධාම් |
| සංකේතය | රන් නෙළුම |
| පෞද්ගලික තොරතුරු | |
| වල්ලභයා | ක්‍රිෂ්ණ |
| දෙමාපියන් |
|
| පාඨ ග්රන්ථ | බ්රහ්මවෛවර්ත පුරාණය, දේවී-භගවත පුරාණය, ගීත ගෝවින්දය, වෙනත් |
| උපත ලැබූයේ | වෘන්දාවන්, සූරසේන රාජධානිය (වර්තමාන උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව) |
මේවාත් බලන්න
- දේවී
- හින්දු දෙවිවරු
- ක්‍රිෂ්ණ ජන්මාෂ්ටමි
- රාධා ක්‍රිෂ්ණා
- වෘන්දාවන් චන්ද්‍රෝදය මන්දීර් – ඉදිවෙමින් පවතින උසම රාධා-ක්‍රිෂ්ණ දේවාලය
ආශ්‍රේයයන්
- Charles Russell Coulter (2013). Encyclopedia of Ancient Deities. Routledge. p. 276. ISBN 978-1-135-96390-3., Quote: "Radha, an incarnation of goddess Lakshmi, (...)"
- Constance Jones, James D. Ryan (2007). Encyclopedia of Hinduism. Infobase Publishing. p. 341. ISBN 978-0-8160-5458-9.
- Jackie Menzies (2006). Goddess: divine energy. Art Gallery of New South Wales. p. 54.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;hawley1නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;miller655නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;mmwradhaනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - D. Mason (2009). Theatre and Religion on Krishna’s Stage: Performing in Vrindavan. Palgrave Macmillan. p. 79. ISBN 978-0-230-62158-9.
වැඩිදුර කියවීමට
- Krsna: The Supreme Personality of Godhead (ISBN 0-89213-354-6) by A.C. Bhaktivedanta Swami Prabhupada
- Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions (ISBN 81-208-0379-5) by David Kinsley
- Hawley J.S. & D.M. Wulff (ed.) (1986) The Divine Consort: Radha and the Goddesses of India, Beacon Press, Boston, ISBN 0-8070-1303-X.
- Radha by Krishna Dharabasi, a Nepali novel awarded with Madan Puraskar, Most prestigious literary award.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාධා පිළිබඳ තොරතුරු, රාධා යනු කුමක්ද? රාධා යනු කුමක් දර්ශනය කරන්නේ?